CODL Courses – 2022

CODL Courses – 2022

විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය මගින් පවත්වනු ලබන පහත සඳහන් පාඨමාලා සඳහා සුදුසුකම් සපුරා ඇති අයවලුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

1. පෙරදිග සංගීතය (ගායනය) ඩිප්ලෝමා පාඨමාලාව – 2022/2023

(Diploma in Oriental Music (Vocal) – 2022/2023)

2 උත්තර භාරතීය වයලින් වාදනය ඩිප්ලෝමා පාඨමාලාව – 2022/2023

(Diploma in North Indian Violin – 2022/2023)

3 ශ්‍රි ලාංකේය සාම්ප්‍රදායික සංගීතය හා නිර්මාණකරණය ඩිප්ලෝමා පාඨමාලාව – 2022/2023

(Diploma in Sri Lankan Traditional Music Practice – 2022/2023)

4 තබ්ලා වාදනය පිළිබඳ උසස් සහතිකපත්‍ර පාඨමාලාව – 2022/2023

(Advanced Certificate Course in Tabla – 2022/2023)

5 ඇදීමේ හා පින්තාරු කිරීමේ ඩිප්ලෝමා පාඨමාලාව – 2022/2023

(Diploma in Drawing and Painting – 2022/2023)

අයදුම්කළ හැකි අවසන් දිනය (2022.9.19) 2022.10.03 වේ.

 

විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය
දුරකථන අංක: 0112854549
                        0112821338

E-mail        : codl@vpa.ac.lk