Dance & Drama

Diploma in Dancing

උඩරට, පහතරට, සබරගමු දේශීය නර්තන සම්ප්‍රදායයන් පමණක් නොව භාරතීය නර්තන (කථක්, භරත) සම්ප්‍රදායයන් ද, දේශීය හා භාරතීය ජන නැටුම් ද ප්‍රායෝගිකව හැදෑරීමට අවස්ථාව සැලසීම ප්‍රමුඛ කොට සැලකේ. සෞන්දර්ය විෂයයන්හි න්‍යායාත්මක පසුබිම හා තත් විෂය ක්ෂේත්‍රයන් ද පෝෂණය කරමින් නව දැනුම කුසලතා පමණක් නොව ආකල්පමය රසඥතාවකින් හා මනා පෞරුෂයකින් යුත් ඩිප්ලෝමාධාරියෙකු බිහිකිරිම අරමුණයි.