Syllabus
පාඨමාලා ව්‍යුහය
පළමු සෙමෙස්තරය
| අනු අංකය | විෂය අංකය | විෂය ඒකකය/ මාතෘකාව | සම්භාර සංඛ්‍යාව |
| 01 | DIOM – 11015 | භාරතීය සංගීතය (ප්‍රායෝගික) Indian Music – Vocal (Practical) | 05 |
| 02 | DIOM – 11025 | දේශීය සංගීතය – ගායනය (ප්‍රායෝගික) I Sri Lanka Music Vocal – (Practical) | 05 |
| 03 | DIOM – 11035 | භාරතීය සංගීත සිද්ධාන්ත හා ඉතිහාසය (ලිඛිත) I Theory & History Of Indian Music (Theory) | 05 |
දෙවන සෙමෙස්තරය
| අනු අංකය | විෂය අංකය | විෂය ඒකකය/ මාතෘකාව | සම්භාර සංඛ්‍යාව |
| 04 | DIOM – 12045 | භාරතීය සංගීතය (ප්‍රායෝගික) II Indian Music – Vocal (Practical) | 05 |
| 05 | DIOM – 12025 | දේශීය සංගීතය – ගායනය (ප්‍රායෝගික) II Sri Lanka Music Vocal – (Practical) | 05 |
| 06 | DIOM – 12065 | සංගීත රසාස්වාදය හා ප්රසාංගික චර්යාධර්ම Music Appreciation & Concert Ethics (Theory) | 05 |
අධ්‍යයන ක්‍රමවේදය
ලබාදෙන සම්භාර සංඛ්‍යාව – සම්භාර 30
අධ්‍යයන කාල සීමාව – අවුරුදු 01 යි.
මාධ්‍යය – සිංහල