Syllabus

පාඨමාලා ව්‍යුහය

පළමු සෙමෙස්තරය

අනු අංකය විෂය අංකය විෂය ඒකකය/ මාතෘකාව සම්භාර සංඛ්‍යාව
01 DIOM – 11015 භාරතීය සංගීතය (ප්‍රායෝගික) Indian Music – Vocal (Practical) 05
02 DIOM – 11025 දේශීය සංගීතය – ගායනය (ප්‍රායෝගික) I Sri Lanka Music Vocal – (Practical) 05
03 DIOM – 11035 භාරතීය සංගීත සිද්ධාන්ත හා ඉතිහාසය (ලිඛිත) I Theory & History Of Indian Music (Theory) 05

 

දෙවන සෙමෙස්තරය

අනු අංකය විෂය අංකය විෂය ඒකකය/ මාතෘකාව සම්භාර සංඛ්‍යාව
04 DIOM – 12045 භාරතීය සංගීතය (ප්‍රායෝගික) II Indian Music – Vocal (Practical) 05
05 DIOM – 12025 දේශීය සංගීතය – ගායනය (ප්‍රායෝගික) II Sri Lanka Music Vocal – (Practical) 05
06 DIOM – 12065 සංගීත රසාස්වාදය හා ප්‍රසාංගික චර්යාධර්ම Music Appreciation & Concert Ethics (Theory) 05

අධ්‍යයන ක්‍රමවේදය

ලබාදෙන සම්භාර සංඛ්‍යාව – සම්භාර 30
අධ්‍යයන කාල සීමාව – අවුරුදු 01 යි.
මාධ්‍යය – සිංහල