Music

Diploma in Oriental Music (Vocal)

පෙරදිග සංගීතය (ගායනය) ඩිප්ලොමා පාඨමාලාව

සංගීතය විෂය පිළිබදව මුලික අධ්‍යාපනික සුදුසුකම් සපුරා ඇතත් උසස් අධ්‍යාපනික වරම් නොලද සංගීත කුසලතා ඇති ශ්‍රී ලාංකේය සිසුන් සඳහා පෙරදිග සංගීතයේ (ගායනය) මුලික ශිල්පීය හා ශාස්ත්‍රීය දැනුම ලබාදීම තුලින් එම විෂය ක්‍ෂේත්‍රය වෙනුවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ඩිප්ලෝමා සහතිකධාරියෙකු වීමට ඇති විරල අවස්ථාව ලබාදීම.