හිරුටත් කලින් ඇහැරෙන්න 2025 - අන්තර් විශ්වවිද්‍යාල මට්ටමේ තරඟ

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය " හිරුටත් කලින් ඇහැරෙන්න - 2025 " කලා උලෙළට සමගාමීව පවත්වනු ලබන අන්තර් විශ්වවිද්‍යාල මට්ටමේ තරඟ හා කොන්දේසි සඳැස් තරඟාවලිය නිසඳැස් තරඟාවලිය කෙටි කතා තරඟාවලිය ගීත රචනා තරඟාවලිය කෙටි නාට්‍යය පිටපත් තරඟාවලිය Mobile Photograph Digital Camera තරග නිතී ස්වකීය නිර්මාණයක් විය යුතුයි. සැම තරගකරුවෙක්ම රාජ්‍ය විශ්වවිද්‍යාලයක තුල

Start

2025-06-02 - 12:00 AM

End

2025-06-20 - 12:00 AM

Categories

Academic

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය ” හිරුටත් කලින් ඇහැරෙන්න – 2025 ” කලා උලෙළට සමගාමීව පවත්වනු ලබන අන්තර් විශ්වවිද්‍යාල මට්ටමේ තරඟ හා කොන්දේසි

  • සඳැස් තරඟාවලිය
  • නිසඳැස් තරඟාවලිය
  • කෙටි කතා තරඟාවලිය
  • ගීත රචනා තරඟාවලිය
  • කෙටි නාට්‍යය පිටපත් තරඟාවලිය
  • Mobile Photograph
  • Digital Camera

තරග නිතී

  • ස්වකීය නිර්මාණයක් විය යුතුයි.
  • සැම තරගකරුවෙක්ම රාජ්‍ය විශ්වවිද්‍යාලයක තුල ලියාපදිංචි විද්‍යාර්ථීන් විය යුතුය.
  • අයදුම්කරුවන් පිඨාධිපති/ අංශාධිපති/ මහා ශිෂ්‍ය සංගමය හෝ පිඨ ශිෂ්‍ය සංගමය විසින් සහතික කළ යුතුය.
  • සහතික නොකල අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
  • අපක්ෂපාති විනිසුරු මඩුල්ලක් විසින් නිර්මාණ විනිශ්චය කරනු ලබන අතර අතර අවසාන තිරණය විනිශ්චය මන්ඩලය සතුවේ.

ගීත රචනා තරඟාවලිය

කෙටි කතා තරඟාවලිය

නිසඳැස් තරඟාවලිය

සඳැස් තරඟාවලිය

තමන්ගේ අභිමතය පරිදි ඕනෑම මාතෘකාවක් ඔස්සේ නිර්මාණය ඉදිරිපත් කළ හැකිය.

කෙටි කතා සඳහා උපරිම වචන සංඛ්‍යාව 2000 ක් වේ.

ඡායාරූපකරණය

නිර්මාණ ඉදිරිපත් කල හැකි අංශ
1. Mobile photograph
2. Digital camera
  • සංස්කරණය කළ නොහැක.
  • RAW,JPEG යන formats වලින් ඡායාරුප එවිය යුතුයි.
  • අන්තර්ජාලයෙන් උපුටාගත් ඡායාරූප නොවිය යුතුයි.
  • දිය සලකුනු (water mark) ඇතුලත් නොවිය යුතුයි.

කෙටි නාට්‍ය පිටපත්

  • නිදහස් තේමාවක් ඔස්සේ රචනා කලහැකිය.
  • ස්වත්‍රන්ත නිර්මාණයක් විය යුතුය.

කෙටි චිත්‍රපට

  • විනාඩි 10 කට නොවැඩි විය යුතුයි.
  • නිදහස් තේමාවක් ඔස්සේ රචනා කල හැකිය.
  • ජංගම දුරකත හෝ ඩිජිටල් කැමරා භාවිතා කල හැකිය.
  • තරග අංශ ලෙස ප්‍රබන්ද, වාර්තාමය සහා සජීවිකරණය යන තරග අංශ යටතේ නිර්මාණ ඉදිරිපත් කල හැකිය.

ඔබගේ නිර්මාණ 2025 ජූනි 20 වන දිනට ප්‍රථම මෘදු පිටපත් හෝ ස්කෑන් කරන ලද මුල් පිටපත් suuvpa@vpa.ac.lk වෙත ඊ මේල් මගින් යොමු කරන්න.

 

විමසීම්

0786521760 – තිවංක
0711675193 – කලණ

Please wait while flipbook is loading. For more related info, FAQs and issues please refer to DearFlip WordPress Flipbook Plugin Help documentation.