Start
2025-06-02 - 12:00 AM
End
2025-06-20 - 12:00 AM
Categories
Academicසෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය ” හිරුටත් කලින් ඇහැරෙන්න – 2025 ” කලා උලෙළට සමගාමීව පවත්වනු ලබන
පාසල් මට්ටමේ තරඟ හා කොන්දේසි
- සඳැස් තරඟාවලිය
- නිසඳැස් තරඟාවලිය
- කෙටි කතා තරඟාවලිය
- ගීත රචනා තරඟාවලිය
- කෙටි නාට්‍යය පිටපත් තරඟාවලිය
- Mobile Photograph
- Digital Camera
තරග නිතී
- ස්වකීය නිර්මාණයක් විය යුතුයි.
- සැම තරගකරුවෙක්ම පාසල් අධ්‍යාපනය හදාරන පාසල තුල ලියාපදිංචි ශිෂ්‍යයෙක්/ශිෂ්‍යාවක් විය යුතුය.
- සහතික නොකල අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. අයදුම්කරුවන් පාසල් අංශයේ විදුහල්පති විසින් සහතික කල යුතුය.
- අපක්ෂපාති විනිසුරු මඩුල්ලක් විසින් නිර්මාණ තෝරනු ලබන අතර අවසාන තිරණය විනිශ්චය මණ්ඩලය සතුවේ.
කෙටි කතා
- කෙටි කතා සඳහා උපරිම වචන සංඛ්‍යාව 2000 ක් වේ.
ඡායාරූපකරණය
නිර්මාණ ඉදිරිපත් කල හැකි අංශ
1. Mobile photograph
2. Digital camera
- සංස්කරණය කළ නොහැක.
- RAW,JPEG යන formats වලින් ඡායාරුප එවිය යුතුයි.
- අන්තර්ජාලයෙන් උපුටාගත් ඡායාරූප නොවිය යුතුයි.
- දිය සලකුනු (water mark) ඇතුලත් නොවිය යුතුයි.
කෙටි නාට්‍ය පිටපත්
- නිදහස් තේමාවක් ඔස්සේ රචනා කලහැකිය.
- ස්වත්‍රන්ත නිර්මාණයක් විය යුතුය.
තමන්ගේ අභිමතය පරිදි ඕනෑම මාතෘකාවක් ඔස්සේ නිර්මාණය ඉදිරිපත් කළ හැකිය.
ඔබගේ නිර්මාණ 2025 ජූනි 20 වන දිනට ප්‍රථම සියලුම නිර්මාණ ලියාපදිංචි තැපෑල ඔස්සේ වෙත යොමු කරන්න.
සභාපති, කලා අනුකමිටුව, මහා ශිෂ්‍ය සංගමය,
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය,
නො. 21, ඇල්බට් චන්ද්‍රවංකය,
කොළඹ 07.
අයදුම්පත බහා එවන කවරයේ වම් පස ඉහළ කෙළවරේ “හිරුටත් කලින් ඇහැරෙන්න – 2025” යනුවෙන් සඳහන් කළ යුතුය.
විමසීම් : 078 – 6521760 – තිවංක
: 071 – 1675193 – කලණ
කලා අනුකමිටුව,
මහා ශිෂ්‍ය සංගමය,
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය.