අභියෝග්‍යතා පරීක්ෂණය සඳහා සුදුසුකම් ලබා ඇති සියලුදෙනාට මේවනවිට විභාග ප්‍රවේශපත්‍ර
Email පණිවිඩ්යක් මගින් එවා ඇත.

ඔබගේ Email ගිණුම පරීක්ෂ කර අදාල උපදෙස් පරිදි විභාග ප්‍රවෙශපත්‍රය බාගත කරගන්න.

Inbox ගොනුව තුල අදාල Email පණිවිඩය නොමැතිනම් Spam, Junk Email ගොනුද පරීක්ෂා කරන්න.

ඔබට එම පණිවිඩය ලැබී නොමැතිනම්

ඔබේ පුද්ගලික Email ගිණුමෙන්
විභාග ප්‍රවෙශපත්‍රය නොලැබුණු බව සඳහන් කොට
ජාතික හැඳුනුම්පත් අංකය
සම්පූරණ නම
අයදුම්කල පාඨමාලාව
යන තොරතුරු ද ඇතුලත්කර

aptitude.sw@vpa.ac.lk

යන ලිපිනයට Email පණිවිඩයක් එවීම මගින් ශිෂ්‍යසේවා අංශය දැනුවත් කරන්න.

Guidelines / මාර්ගෝපදේශ

Instructions for Application Submission/ අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා උපදෙස්

Applications / අයදුම්පත්‍ර

Contact/විමසීම්:

Phone: 011 – 2026784     E-mail: aptitude.sw@vpa.ac.lk