සී. ද.එස්. කුලතිලක සංරක්ෂණ හා පර්යේෂණ ඒකකයෙහි ශිෂ්‍ය සාමාජිකත්වය ලබාගැනීමට කැමැති ශිෂ්‍ය ප්‍රජාවට දැන් අවස්ථාව උදාවී තිබේ. පහත ලින්ක් එකෙන් අයදුම්පත පුරවා එවන්න.

https://forms.gle/9HQd7N87A6PPxBkd9

මේ සඳහා සංගීත පීඨයෙහි ලියාපදිංචි ඕනෑම විද්‍යාර්ථියෙකුට අයදුම් කළ හැකිය. ඒකකයේ ඉදිරියේ පැවැත්වෙන ක්‍රියාකාරකම් සඳහා දායකත්වය ලබාදීමට මෙකී සාමාජිකයන්ට අවස්ථාව උදාවනු ඇත

https://forms.gle/Bgm4NgcWL59AwKUZ9 අනෙකුත් සාමාජිකයින් සඳහා

https://forms.gle/VWm4sK8s6drF4Viv8